Provincial Environment Authority Logo

මාර්ගගත ගෙවීම් සදහා ඇතුල්වීම

ඉල්ලුම්පත්‍රයක් තෝරා ගැනීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග
කර්මාන්තයක්/ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථම ඉදිරිපත් කළ යුතු (පාරිසරික බලපෑම් හදුනාගැනීම)අයදුම්පත්‍රය සම්බන්ධවයි. (Site Clearance Application)

අලුතින් ආරම්භ කරන ලද කර්මාන්ත/ව්‍යාපෘති සදහා


දැනට පවත්වාගෙන යනු ලබන කර්මාන්තයක්/ව්‍යාපෘතියක් පුළුල් කිරීම සදහා


ඛණිජ ද්‍රව්‍ය කැණීමක් සිදු කරන්නේ නම් ඒ සදහා
වැලි/කළුගල්/බොරළු/මැටි/පස්/සිලිකා/ග්‍රැනයිට්/ග්‍රැෆයිට් සහ වෙනත් ඕනෑම කැණීමක්


දැව හෙලීම සදහා


කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා


රජයේ ඉඩම් දීර්ඝකාලීනව /වාර්ෂික බදු දීම/ඉඩම් පවරාදීම සදහා


යෝජිත සන්නිවේදන කුළුණු සදහා

පාරසරික බලපෑම් හදුනා ගැනීගෙම් නිරවුල් සහතිකය අලුත් කිරීම සම්බන්ධවයි.

ඛනිජ ද්‍රව්‍ය (කළුගල් හැර) ඕනෑම කෑණීමක් සිදු කරන්නේ නම්, එය අලුත් කිරීම සදහා මෙම අයදුම්පත්‍රය අදාළ වේ.

පවත්වාගෙන යනු ලබන කර්මාන්ත/ව්‍යාපෘති සදහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රය සම්බන්ධවයි. (පාරිසරික ආරක්ෂණ බලපත්‍රය /Environmental Protection License)

දැනටමත් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත සදහා
(පරිසර අධිකාරිය වෙතින්පාරිසරික නිරවුල් සහතිකය ලබාගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කල සහ පාරිසරික නිරවුල් සහතිකයක් ලබා නොගෙන ආරම්භ කළ කර්මාන්ත සදහා මෙය අදාල වේ.)

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික අලුත් කිරීම සම්බන්ධවයි.(Renewal Application)

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇති කර්මාන්තවල බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීම සදහා

ඝනඅපද්‍රව්‍ය කළමණාකරණය සදහා (අන්තරායකාරී අපද්‍රව්‍ය)

ලේඛනගත (අන්තරායකාරි) අපද්‍රව්‍ය කළමනාකරණය සදහා උත්පාදකයා, එකතු කරන්නා, ගබඩාකරු, ප්‍රවාහක, ප්‍රතිචක්‍රීකාරක, නිෂ්කර්ෂක, බැහැර කරන්නා යන අය විසින් මෙම බලපත්‍රය ලබාගත යුතුය.